November 26, 2013

Prince Of Persia-The Forgotten Sands

ඔන්න යාලුවනේ මම අදත් ඔයාලට ගෙනාවා ලස්සන GAME එකක්.ඔයාලට මතක ඇති ඒ දවස්වල ඔයාලා අසාවෙන් ගහපු PRINCE OF PERSIA GAME එක.ඒකෙ අලුත්ම එක තමයි අද මම ඔයාලට දෙන්නෙ.ලස්සන SCREEN SHOTS ටිකක් පහලින් තියෙනවා.බලල ඉන්නකෝ....


November 25, 2013

Need For Speed-2

අපි ඒ කාලෙ ආසාවෙන් ගහපු NFS-2 ඔයාලට මතකද? මෙන්න එහෙනම් ඒ මතකය ආයෙත් අලුත් කරගන්න.

   
ඔන්න යාලුවනේ අද ඉදන් ඔයාල කැමති අලුත් දේවල් ඉක්මනින්ම ගන්න අපිත් එක්ක එකතු වෙන්න.